Wednesday, January 26, 2011

වැදගත් වෙන වෙබ් අඩවි කිහිපයක්.....!!!


ටිකදවසකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බු උනා. නිවාඩුවක් කිව්වට කැම්පස් නම් කොහොමත් නිවාඩුයි. සිංදුවක් කාරිය එහෙම අහගෙන ඉන්න ගමන් නිකමට වගේ මේකෙ ලියන්න හිතුන. සිං දුවක් කිව්වම මතක් උනේ. ගොඩක් අය සිංදු හොයා ගන්න ලොකු උත්සාහයක් ගන්නවනෙ. මට ඒකට හොඳ තැනක් හම්බු උනා. මේක නම් බ්ලොග් අඩවියක්. ගිහිල්ලම බලන්නකො.


ඒ වගේම ටීවී සීරීස් බාගන්න නම් නියම තැනක් තියනව. මේකත් බ්ලොග් එකක් තමයි. මේකෙ තියන කොටස් 150 mb වගේ ධාරිතාවක් තමයි තියන්නෙ. ඒ උනාට කොලිටිය නම් අඩු නෑ. මේකටත් ගිහිල්ලම බලන්නකො.


 තව එක දෙයක් තියනව. මේකෙ නම තමයි file tube. Rapid shear, hot file වගේ ෆයිල් ෂෙයාර් කරන ඒවගෙ සර්ච් කරන්න තමයි මේක තියන්නෙ. මේකෙ හොයාගන්න බැරිවෙන දෙයක් නම් මට හම්බු උනේ නෑ තාම. ලේසියෙන්ම බාගන්න යන්න හොඳම තැන මේක තමයි.


මේව ගැන බලල පොඩි කමෙන් පාරකුත් දාන්නකො. හැමෝටම සුබ දවසක්….!!!!!